බබාලා කීයද……?

අපි කාටද අනාගතේ කියවන්න පුළුවන්.අමාරු දෙයක් නේ.?ඔන්න අනාගතේ කලින්ම plan කරගන්න පුංචි උදව්වක් කරන්න යන්නේ.කාටත් තියෙන ප්‍රශ්ණයක්නේ බාබාලා කීයක් හම්බෙයිද කියලා.එහෙන්ම් ඔන්න තවත් ඒ ගැන වද වෙන් නැතිව දැන්මම මොබයිල් ෆොන් එක අරගෙන BABA<space>YOUR NAME<space>YOUR PARTNERS’ NAME Type කරලා 4499 sms කරන්න.බලන්න බලාපොරොත්තු වෙන ගානම හම්බෙයිද ,නැත්නම් තව වැඩි  වෙලාද අඩු වෙලාද කියලා.partner කෙනෙක් නැත්නම් partner කෙනෙක් වෙයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්ගේ හරි නම ගහලා sms කරන්න.හැබැයි etisalat පාවිච්චි කරන අයට විතරයි මේක බලාගන්න වෙන්නේ.එහෙනම් යාළුවන්ටත් මේ ගැන දැන්ම කියන්න.

මර්වින්ගේ ආතල්….

මර්වින් යනු ආතල් කොටියකි.ඔහුගේ ආතල් ඔහුට ගැලපෙනවද නැද්ද,රටට ගැලපෙනවද යන්න ඔහුට වැදගත් නැත..මෙච්චර කල් අපි දැක්කේ ඔහුගේ මැරකම්ය.පහුගිය දා වනචර කමත් පෙන්නුවේය..මෙවා අහලා හිනා වෙනවද? අඬනවද? කියන එක තමා ප්‍රශ්නේ.

Continue reading

තිසරගේ 6

නියම මැච් එකක් බැලුවා කාලෙකට පස්සේ.අන්තිමට තිසරගේ 6 තමා 6.ICC ශ්‍රේණි ගත කිර්‍රිම් අනුවනම් මෙච්චර කලෙකට ගහපු ලොකුම 6 යුවරාජ්ගේ.එකත් ඕස්ට්‍රෙලියවටම තමා.දුර 119 m.තිසරගේ 6 123 m.ඒ නිසා දැනට ගහපු ලොකුම 6 මේක තමා.

Continue reading

වකා වකා…….

ලෝකයේම හිට් වෙච්ච සිංඳුවක් නේ මේක.හැබැයි ගොඩක් අය දැකලා නම් නැතුව ඇති මේකේ පළමු ගීතය.මාත් අද තමා දැක්කේ මේ සින්දුව.ඉතින් පොඩ්ඩක් හිතුනා මේකේ මුල හොයන්න.

Continue reading

බූවලු සාස්තරේ නිවරදිද…? නෙදර්ලන්තයද..? ස්පඤ්ඤයද..?

මෙවර fifa ලෝක කුසලානය කාට හිමි වෙවිද?නෙදර්ලන්තයද..?එහෙමත් නැත්නම් ස්පඤ්ඤයද..?කාටද  කියන්න පුලුවන්..හැබැයි මේකට උත්තරය ජර්මනියේ ඉන්න පෝල් කියන බූවල්ලා විසින් දීලා තියෙනවා.

Luis Suarez___ද්‍රෝහියෙක්ද…?? වීරයෙක්ද…??

මේ දවස් වල කවුරුත් fifa බලනවනේ.මේ ලිපිය ලියනකොටනම් අවසන් තරඟයට නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය කණ්ඩයම් සුදුසුකම් ලබලා ඉවරයි.

උරුගුවේ..මුල ඉඳන්ම පෙරළිකාර විදියට ඉදිරියට ආපු කණ්ඩායමක්.ඝානව අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි උරුගුවේ කණ්ඩායම ඔවුන්ගේ වාසනාව සහ දක්ෂතාවය නිසාම එම අවස්ථාව ඝානා කණ්ඩයමෙන් සොර ගත්තා.

Follow

Get every new post delivered to your Inbox.